Vimasuma.com - Sinhala News Paper
 
NEWS
FEATURES
ANALYSIS
TECHNOLOGY
MOVIES
FASHION
.

2014
2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   7,189.51 0.40
 S&P SL20  3,991.59 0.33
   
Turnover Rs 2.29bn
Updated at 2014-10-23 03:10PM

 
 SL Rs.   SL Rs.
$ 129.31  132.19
206.82  212.75
162.46  167.80
1.2008   1.2390
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2014-10-23 02:10PM

Feedback : vimasuma.com@gmail.com
 

.
LIOC තෙල් ටැංකි ආපසු ගැනීමට රජය සැරසෙයි
03/21/2013 17:52


Sri Lanka to retake oil tanks from Indian Oil Corp

ලංකා ඉන්දීය තෙල් සමාගමට ලබාදී තිබෙන ත්‍රිකුණාමල වරායේ පිහිටි තෙල් ටැංකි වලින් භාවිතා නොකරන ඒවා ආපසු ලබාගැනීම සඳහා එකඟතාවයකට පැමිණීමට රජය අදහස් කර ඇතැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි.

අද කොළඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ලංකා ඉන්දීය තෙල් සමාගම එම තෙල් ටැංකි භාවිතා නොකරන්නේ නම් ඒවා ආපසු ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට රජය සූදානම් බවයි.

මේ වනවිට, තෙල් ටැංකි තුනක් පමණක් ප්‍රයෝජනයට ගන්නා බවට විශ්වාස කරන බවත් මෙම සාකච්ඡා පවත්වනු ලබන්නේ ලංකා ඉන්දීය තෙල් සමාගම සමග ඇති ගිවිසුමේ ප්‍රතිපාදන වලට අනුකූලව බවත් අමාත්‍යවරයා පැවසීය.

මීට වසර දහයකට පෙර මෙරට ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතු වලින් තුනෙන් එකක් ලංකා ඉන්දීය තෙල් සමාගමට ලබාදුන් අතර ත්‍රිකුණාමල වරායේ පිහිටි ඛනිජ තෙල් ගබඩා ටැංකි සංකීර්ණයෙන් කොටසක්ද සමාගමට කල්බදු පදනම මත ලබා දුන්නේය.


Comment